"ඕන්න ඔහොමයි ඒ අඹ ගෙඩිය බිමට වැටුනේ... ගුරුත්වාකර්සනේ කියන්නේ බොරුවක්!"
"නිකං මෝඩ කතා කියන්න එපා! ඇපල් ගෙඩිය නිව්ටන් ගේ ඔලුවට වැටිච්ච විදිය තමා හරි... නිව්ටන් එක්ක බලද්දි උඹ මොන හිවලෙක්ද!"
"පුතා..... කොහෙ යනවද ලමයෝ! ඇවිත් මේ Physics ටික පාඩං කරනවා මගෙන් ගුටි නොකා! විභාගෙත් ලඟයි නේද!"
P:S - නිව්ටන්ට විතරද ඔලුවක් තිබ්බේ? නැත්තං අපේ ඔලු අපි ස්වෙච්චාවෙං නිව්ටන්ට දුන්නද?
No comments:
Post a Comment