Thursday, December 27, 2012
අනේ අපොයි!
සිංහල ගොඩේ ද? එය නොදන්නා බව පෙන්වීම 'පොස්' ද?
කඩ්ඩෙන් කෙටීම උසස් බවේ ලක්ෂණයක් ද? කඩ්ඩ නොදන්නා වැළැලී යාද?
සුද්දන් සේ හැසිරීම ආඩම්බරයක් ද? සිංහල විදියට විසීම පහත් ද?
සුභ පැතුම්! ඔබ සංස්කෘතිකව අවජාතකයෙකි!
2 comments:
Unknown
February 26, 2013 at 6:59 PM
සිරාවටම කතාව ඈත්ත
Reply
Delete
Replies
Reply
Unknown
March 4, 2013 at 12:07 AM
හ්ම් හ්ම්ම්..
Reply
Delete
Replies
Reply
Add comment
Load more...
Newer Post
Older Post
Home
Subscribe to:
Post Comments (Atom)
සිරාවටම කතාව ඈත්ත
ReplyDeleteහ්ම් හ්ම්ම්..
ReplyDelete