Friday, February 22, 2013

කිසිසේත්ම ආදර කතාවක් නොවේ!

 

කොලුවෙකු තම කෙලී බැලීමට යයි. වන වන යන අත් දෙස බලා සුසුමක් හෙලා අසල ගසේ පිපී තිබූ සමන් මලක් නෙලා ගනී.

බෙන්ස් රථයෙන් බැස තවත් කොල්ලෙක් ටොම්බ සයිස් රෝස මල් පොකුරක් උස්සන් එයි. ඌ අර කෙලීගේ පසුපස ගමන්කරන්නෙකි.

කෙලී රෝසමල් පොකුරෙන් වැසී බෙන්ස් රථයේ නැගුනි.

P.S : ආදරය පිලිබඳ කිසිවක් මෙහි නොවේ.

No comments:

Post a Comment