Thursday, February 7, 2013
අහෝ දිය බිඳ!
ගිනියම් වාලුකා කතරක, දැවෙන වැලි කැටයක, අඳෝනාව ඉවසාගත නොහී....
සොච්චම් වලාකුල් කැබලි එක් වී, මුදාහල එකම එක දිය බිඳක්...
වැලි කැටය පෙනි පෙනී වාෂ්ප විය...
රාත්‍රිය උදා විය, වැලි කැටය සැනසුනි, වලාකුල් නිදා ගති...
අහෝ දිය බිඳ!
No comments:
Post a Comment
Newer Post
Older Post
Home
Subscribe to:
Post Comments (Atom)
No comments:
Post a Comment