Monday, March 25, 2013

තරූ, හාවා සහ මෝඩයා


හඳ පෑව්වා..

"මොන %@#&^ බැහැලා පල පේන්නැද්ද යකෝ මම වැඩක්!"

හඳ බැස්සා..

"මගෙ තරූ... ඔයා ඕසම් මෙයා! ඕසම්ම ඕසම්..."

හඳ වලාකුලු අස්සෙං පොඩ්ඩක් හිමීට හොරේන් එබුනා..

"උඹෙ %@$#*#&!&#8 ඔය කෙහෙල්මල් එලියත් අරං මකබෑවියං!"

හඳ හැංගුනා..

"තරූ.."
.
.
.
.
.
"අනෙ මගෙ තරූ"
.
.
.
.
"ඔයා කෝ! මගෙ තරූ කොහෙද ගියේ!"

හඳ හාවාගේ පශ්චාත් භාගය මොහොතකට වලාකුළු අතරින් පෙනී නොපෙනී ගියා...

5 comments:

  1. තේරුනේ නැතෝතෝතෝතෝතෝතෝතෝ..............

    ReplyDelete
  2. word verification අයින් කලොත් comment කරන්න ගොඩක් ලේසියි.

    ReplyDelete